Advertise - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Advertise

අපේ ඉලක්කය !

'මවිත' සැණින් එසැණින් පුවත් ගෙනෙන පුවත් වෙබ් අඩවියක් නොවෙයි ! 

'මවිත' ට ඇත්තේ එක් අරමුණකි.  ඒ, තොරතුරු පිපාසයෙන් පෙළෙන, දෙස් විදෙස් දැනුම සොයන ඔබට ඒ දැනුම සමීප කරවීමයි. 

ලංකාවේ ප්‍රවිණ මෙන්ම දක්ෂ මාධ්‍යවේදීහු රැසක් දෙනෙක්  'මවිත' සමඟ අත්වැල් බැඳගෙන සිටිති. ඒ, විශ්වාසයෙන් යුතුව, නිවැරදි තොරතුරු ඔබට ගෙන ඒමටය.

'මවිත' ඔබේ දැන්වීම් සඳහා ද විවෘතය. 

ඔබේ දැන්වීම් පළ කරවා ගැනීමට අප සමඟ සම්බන්ධ වෙන්න. 

අපගේ ඊ මේල් ලිපිනය - mawithanews@gmail.com

මවිත - සංස්කාරක‍ 
0722 813584

Free

Stay Safe

Stay_Safe Free_Ad