ඔබේ දැන්වීම්වලට අපෙන් ඉඩක්!
කොරෝනා වයිරසය අප කාගේත් ජීවිත උඩු යටිකුරු කළේය. අප බොහෝ දෙනා නිවෙස්වලට කොටු කළේය.
'මවිත' වෙබ් අඩවිය ඇරැඹෙන්නේ, එසේ නිවසට කොටු කළ තොරතුරු පිපාසයෙන් පෙළෙන, දැනුම සොයන ඔබ සෑම වෙනුවෙනි. 'මවිත' තවත් එක් පුවත් වෙබ් අඩවියක් නොවෙයි.
'මවිත' වෙබ් අඩවිය අප නිර්මාණය කර ඇත්තේ පුවත්වලට වඩා දෙයක් ඔබට සමීප කරවීමටය.
දිවයිනේ නන්දෙසින්, ජනප්‍රිය මෙන්ම පළපුරුදු දෙස් විදෙස් ලාංකික මාධ්‍යවේදීන් රැසක් ද 'මවිත' වෙබ් අඩවිය සමඟ අත්වැල් බැඳගෙන සිටී.
ඒ, විශ්වාසයෙන් යුතුව, නිවැරදි තොරතුරු ඔබට ගෙන ඒමටය.
'මවිත' වෙබ් අඩවිය ඔබේ දැන්වීම් සඳහා විවෘතය. ඒ වෙනුවෙන් අපි ඕනෑම අවස්ථාවක ඉඩ ලබා දීමට සැදී පැහැදී සිටින්නෙමු.
ඔබේ දැන්වීම් පළ කරවා ගැනීමට අප සමඟ සම්බන්ධ වෙන්න.
මෙන්න අපේ ඊ මේල් ලිපිනය - mawithanews@gmail.com
කෝල් කරන්න - 077 0474771 - 071 8573823 - 077 5483534
