විදෙස් ශ්‍රී ලාංකික ඔබටයි මේ ඇරැයුම!
ඔබ ලෝකයේ කොතැන
සිටියත්, මවු බිමට ආඩම්බරයක් වෙමින් ඔබ සම්බන්ධ වන උත්සව, ක්‍රීඩා උත්සව, පුණ්‍ය
කටයුතු, පින්කම්, ප්‍රසංග, ප්‍රදර්ශන ආදී සෑම සියලු දෙයක්ම අපට ඡායාරූ සහ වීඩියෝ
දසුන් ද සමඟ එවන්න.
ඔබට ජීවත් වන
රටේ, ඔබ ජීවත් වෙන පළාතේ, ලාංකිකයන්ට වැදගත් වන පුවත් ඇතිනම් ඒවා ද ඔබේ නම සහ ඔබ
සිටින රට සහ නගරය සඳහන් කර අපට යොමු කරන්න. ඔබ වෙනුවෙන් එම පුවත් ද අපි පළ කරන්නෙමු.
මවිත! වෙබ්
අඩවියේ, ‘පිටරට අපේ විත්ති’ වෙන් වී ඇත්තේ ඔබ වෙනුවෙනි.
ඔබගේ ලිපි, ඡායාරූප සහ වීඩියෝ අපට එවන්න. මෙන්න අපේ ඊ මේල් ලිපිනය.
Email: mawithanews@gmail.com
මේ ඇරැයුම ඔබ සැමට !
අප 'මවිත' වෙබ් අඩවියට සම්බන්ධ වී, වෙබ් පුවත් වාර්තාකරුවකු හෝ වාර්තාකාරිනියක වීමට කැමතිද?
ඔබේ ජීවත් වන ඔබේ නගරයේ, ගමේ, හෝ ඔබ ජීවත් වන පළාතේ හෝ ප්රවෘත්තිමය වටිනාකමක් ඇති වටිනා දුර්ලභ වැදගත් සිදුවීම් තිබේ නම්, ඒ ගැන විස්තර අපට එවන්න.
ජංගම දුරකතනයෙන් ඡායාරූප ගෙන අපට එවන්න.
අප ඒ දේවල් 'මවිත' වෙබ් අඩවියේ පළ කරන්න සූදානම්.
මෙන්න අපේ ඊ මේල් ලිපිනය