
Stay Safe
Sep 11, 2026
Toxic අසාර්ථකයි

Sep 4, 2026
සක්වළ වීරයෝ: Lanterns
මමිතා බයිජු හදිසියේම රෝහලට
Aug 29, 2026
සංවරය ටෙලියේ චමත්කා






අම්මයි දුවයි






Aug 27, 2026
Toxic නිසා රුක්මිණීට විවේචන


Aug 17, 2026
බලෙන් ලැබුණු හාදුව


Jul 31, 2026
නිතිෂ් තිවාරිගේ රාමායණ එනවා

Jul 12, 2026
මම අහිංසක නැහැ
නව පරපුරේ දක්ෂ රංගන
ශිල්පිනියක් වන ඇය පුංචි තිරයට අහිංසකාවියක්.
ඇය ආදරණීය නිර්මාණ කීපයක කැපී පෙනෙන චරිතයක් වී අවසන්. ඇය, මාස්ටර් සර් නාට්‍යයේ
අසිනිගේ චරිතයට පණ දුන්, සවිනි යකුපිටියයි.
කැමරාව ඉස්සරහට මුලින්ම
ආපු අතීතය මතක් කරමුද?මං පටන් ගත්තේ වෙළෙඳ දැන්වීම් තමයි. ඒවා කරගෙන යන අතරතුර තමයි ටෙලිනාට්‍යවලට යොමු වුණේ.
ෆීල්ඩ් එකේ රැඳී ඉන්න යම්
හැදෑරීමක් ඕනෑමද?
අනිවාර්යෙන්ම. මම පිවිසුණෙත් යම් හැදෑරීමක් ඇතුව. මේ
දවස්වල කාර්යබහුල වුණත් මම චිත්‍රපට නරඹමින් රංගනය ගැන අලුත් දේවල් ඉගෙන ගන්න
උත්සාහ කරනවා.



ලැබෙන ඕනෑම නිර්මාණයක් බාරගන්නවද?
නැහැ. නිර්මාණයක් භාරගන්න කලින් මම බලන දේවල් ටිකක් තියෙනවා. මට කරන්න පුළුවන් පරාසයක එය තියෙනවද කියලා බලනවා.සැබෑ ජීවිතයේ මොන වගේද?
හුඟක් අය මගේ රූපෙ දිහා බලලා කියන දෙයක් තමයි මම
අහිංසකයි කියලා. මම අහිංසක නැහැ. සැබෑ ජීවිතයේදි මම කේනති යන නපුරු කෙනෙක්. 
ලස්සන පවත්වාගෙන යන්නේ කොහොමද?ලස්සන පවත්වාගෙන යන්න කරන ප්‍රධානම දේ තමයි ජිම් ගිහින් ව්‍යායාම කරන එක. ලෙඩවෙලා හිටියත් ජිම් යන එක නම් මම නවත්තන්නෙ නැහැ. ඊට අමතරව කෑම පාලනයෙනුත් මම මගේ ලස්සන පවත්වගෙන යනවා.



පෙම්වතියක් වීම මොන වගේද?
ගෑනු ළමයෙක් වුණාම ආදරය, විවාහය කියන දේවල්වලට කලින් තමන්ගෙ ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය ඉලක්ක සපුරගෙන ඉන්න ඕන කියලා. එහෙම නැතිව ආදරයක් පටන් ගත්තොත් වෘත්තීය කටයුතුවලට බාධාවෙන එකයි වෙන්නෙ. මම ඒ අත්දැකීමට මුහුණ දීලා තියනවා.
ඡායාරූප - මුහුණු පොතින්
Jun 27, 2026
සූරියා - මමිතා සුසංයෝගය






Jun 24, 2026
තමන්නාගේ දැක්ම






















