අමීර් ඛාන්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 24, 2021

අමීර් ඛාන්ට කොරෝනා

බොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමීර් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන්නේ, "ලාල් සිං චද්දා" ය. මෙය සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වූ "ෆොරස්ට් ගම්ප්" චිත්‍රපටය බොලිවුඩ් නිෂ්පාදනයයි. 

නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් අමීර් ඛාන් මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී සිටින බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශකයකු පවසා ඇත.

ඊයේ (23) අමීර් ඛාන් රූගත කිරීමකට සම්බන්ධ වී ඇත. ඒ, බොලිවුඩ් නිළි කීරා අද්වානී සමඟ ය.  
ඒ අනුව, මේ වනවිට කීරා අද්වානී ද කොරෝනා ආසාදිතයකුදැයි දැන ගැනීමට පීසීආර් පරීක්ෂණයකයට යොමු කර ඇති බව බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. 

(එන්.ඩී.ටීවී.)

Classified_Ad

Classified_Ad_News_Bottom