මෝදිට විරෝධයා පෑ පහක් මරුට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

මෝදිට විරෝධයා පෑ පහක් මරුට

බංග්ලාදේශයේ 50 වැනි නිදහස් දිනය සමරමින්, එහි ප්‍රධාන අමුත්තා ලෙස දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විරෝධය පළ කරමින් පැවැති විරෝධතාවකට එක්වුණු පස් දෙනෙක්, පොලිසියේ පහරදීමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ පොලිසිය කළ වෙඩි තැබීම්වලින් තවත් 20 ක් පමණ තුවාල ලැබූ බවය. ඩකා අගනුවර පැවැති එම විරෝධතා රැළිය විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කරද්දී, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත් බව වාර්තා වේ. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom