ප්‍රංශය යළි සති 3 කට වැසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 1, 2021

ප්‍රංශය යළි සති 3 කට වැසෙයි

යළිත් වරක් සති 3 ක කාලයක් සඳහා ප්‍රංශය ලොක්ඩවුන් කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

'කොවිඩ් 19' ආසාදිතයන් යළි ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, මෙසේ රට යළි ලොක්ඩවුන් කරන බව ජනාධිපති මැක්රොන් ජාතිය අමතමින් පැහැදිලි කළේය. 

'මේ මොහොතේ අප රට ලොක්ඩවුන් නොකළොත්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්න හැකි වෙන්නේ නැහැ.' යැයි ප්‍රංශ වැසියන් අමතමින් මැක්රොන් අවධාරණය කළේය. 

රොයිටර්

Classified_Ad