ඇමෙරිකාවේ දරුවන්ට ෆයිසර් එන්නත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

ඇමෙරිකාවේ දරුවන්ට ෆයිසර් එන්නත


ඇමෙරිකාවේ අවුරුදු 12 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' එන්නත ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.

'ෆයිසර්' යනු ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ 'ජර්මනියේ බයෝ ඇන්ටෙක්' ඖෂධ පර්යේෂණ සමාගම එක් වී නිපදවූ කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එනක්නතය. 

මෙම එන්නත මේ වනවිට ඇමෙරිකාවේ පමණක් නොව, මහා බ්‍රිතාන්‍යයේත් කැනඩාවේත් අවුරුදු 16 ට වැඩි සියලු දෙනාට ලබා දීම සිදුවෙයි. 

ඇමෙරිකාවේ අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට, 'ෆයිසර්' එන්නත ලබා දීම ඊයේ (10) ආරම්භ වූ නමුත්, කැනඩාව සහ බ්‍රිතාන්‍යය මේ වනවිටත් එම රටවල අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දීම ආරම්භ කළේ මීට දින කීපයකට පෙරය.

AP

Classified_Ad

Classified_Ad_News_Bottom