අරලියගහ මැදුරේ සාකච්ඡා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 23, 2021

අරලියගහ මැදුරේ සාකච්ඡා

sample-ad-complete-big
Pakistan-PM-With-Sri-Lanka-PM-01
Pakistan-PM-With-Sri-Lanka-PM-02
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජා අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. 

සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් දෙරට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5ක් අත්සන් තැබීමට ද නියමිතව තිබුණි. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට දෙදින නිල සංචාරයකට පැමිණ සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර ඇරයුමකට අනුවය.

Classified_Ad