ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉන්දියාවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 25, 2021

ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉන්දියාවේ

ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සංවර්ධනය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කෙරුණි. 

ගුජරාටයේ අහමදාබාද් හි සබ්‍රමතී ගංගාව අසල ඉදි කළ මෙම මොටෙරා ක්‍රීඩාංගණය විවෘත කෙරුණේ ඉන්දිය ජනාධිපති රාමනාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙනි. 

ක්‍රීඩාංගනය විවෘත කිරීමත් සමඟ එංගලන්ත ඉන්දියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එහි ආරම්භ විය. 

එක් ලක්ෂ 10,000 ක පිරිසකට අසුන් පැනවිය හැකි ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත මොටේරා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ වූයේ 2017 වසරේදීය. 

ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු සඳහා වැය වුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 800 කි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom