
ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ, හොඳ අවංක මිතුරකු සමඟ එකට ඇවිදීම මනසට හොඳ බවත් එය එය දීර්ඝායු ගෙනෙන බවත්ය.
නිතරම හොඳ මිතුරකු සමග ඇවිදීම මානසික පීඩනය සහ හුදකලාබව අඩු කරයි. හදවතේ සහ මොළයේ සෞඛ්‍යය වර්ධනය කරයි. එමගින් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න දිවියක් උරුම වෙයි.
මනීෂි මංජරී
The Brain Maze