උද්ධමනය පහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

උද්ධමනය පහළට

ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 1.2කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ඒ අනුව ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ පැවැති සියයට 4.2 සිට මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 3.0ක් දක්වා පහළ ගිය බව මහ බැංකුව කියයි.

කොළඛ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස පහළ ගොස් තිබේ. 

ඉකුත් වසරේ ජනවාරි මාසයේ පැවැති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Classified_Ad

Classified_Ad_News_Bottom