චීන කාර් පොඩ්ඩා ටෙස්ලාට අභියෝගයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 25, 2021

චීන කාර් පොඩ්ඩා ටෙස්ලාට අභියෝගයක්

මිලෙන් අඩු, විදුලි බලයෙන් ක්‍රියාකරන, හුරුබුහුටි මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට චීනය සමත් වී තිබේ. 

මේ වනවිට විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා වන ඇමෙරිකාවේ ටෙස්ලා සමාගමට මෙම කුඩා මෝටර් රථය අභියෝගයක් වී ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි. 

චීනය නිපදවා ඇති මෙම මෝටර් රථයේ මිල වන්නේ ඇමෙරිකන් ඩොලර් 4,500 ක් වන අතර, එය මේ වනවිට චීනයේ ජනපි‍්‍රය වී තිබේ. යුරෝපා වැසියන් ද මෙම විදුලි මෝටර් රථය ගැන උනන්දුවක් දක්වන බව වාර්තා වේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom