තවත් එන්නත් තොගයක් අනිද්දා එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 6, 2021

තවත් එන්නත් තොගයක් අනිද්දා එනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවැක්ස්' වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත, කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමේ එන්නත් තොගය අනිද්දා (7) ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ 20% කට කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාදීමට ගන්නා ලද තීරණයට අනුව මෙම එන්නත් තොගය ලබා දීම සිදුවෙයි.

 එම එන්නත් තොගයේ පළමු කොටස ලෙස එන්නත් 264,000 ක් ලැබෙනු ඇතැයි පැවැසෙයි.

Classified_Ad