එමිරේටයේ සිට 268 ක් එති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 4, 2021

එමිරේටයේ සිට 268 ක් එති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිරවී සිටි, ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 268 දෙනෙක් අද (4) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියහ. 

පිරිස පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඩුබායි සිට පැමිණි UL-1510 ගුවන් යානයෙනි.

ගුවන්තොටුපොළට පැමිණි පිරිස PCR පරීක්ෂණවලටත් පසු නිරෝධානය මධ්‍යස්ථාන වෙත ගෙන යන ලදී. 

ඩේලිමිරර්

Classified_Ad