වැඩිවන කොරෝනා ගැන විමසිල්ලෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 20, 2021

වැඩිවන කොරෝනා ගැන විමසිල්ලෙන්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා මහතා පෙන්වා දෙයි.

ජයසුමන මහතා පවසන්නේ තරුණ වයස් පසු වන්නන්ට ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට පත්වීමට වැඩි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

Classified_Ad