ගැබිනි මවුවරුන්ට එන්නත් නිර්දේශ කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 25, 2021

ගැබිනි මවුවරුන්ට එන්නත් නිර්දේශ කරයි

ඇමෙරිකාවේ ගැබිනි මවුවරුන් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් නොමැති බවත්, එය ආරක්ෂිත බවත් ඇමෙරිකා වසංගත රෝග මර්දන ඒකකය ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා ඇත. 

ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවත්, ඉන්පසු ඇමෙරිකාවේ ගැබිනියන් ඉලක්ක කර ගනිමින් එන්නත් ලබා දීම ආරම්භ කරන බවත් ඇමෙරිකා වසංගත රෝග මර්දන ඒකකයේ ප්‍රධානී රොචෙල් වැලෙන්සිකී පවසා ඇත. 

මේ වනතුරු කෙරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් කුඩා දරුවන්ට හෝ ගැබිනි කාන්තාවන්ට හෝ ලබා දීමට අනුමැතිය ලැබී නොතිබුණි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom