තිසර පෙරේරාගේ සමුගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 3, 2021

තිසර පෙරේරාගේ සමුගැනීම

තුන් ඉරියව් ක්‍රීඩක 32 හැවිරිදි තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියයි.

තිසර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ‍2013 වසරේ දීය. ඉන්පසු ඔහු එක්දින සහ විස්සයි20 තරගවලට අඛණ්ඩව සහභාගි විය. 

ලෝක සීමිත ඕවර ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයකු වන  තිසර එක්දින ජතා්‍යන්තර තරග 166 කදී ලකුණු 5740 ක් රැස්කරමින් කඩුලු 140 ක් දවාගනෙ තිබේ. ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ලකුණු 1717 ක් රැස්කරමින් කඩුලු 61 ක් දවාගැනීමට සමත් විය.

Classified_Ad

Classified_Ad_News_Bottom