ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට තහංචි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට තහංචි

පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත. 

ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. 

එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් බහරේන රජය මෙම තීරණය ගෙන ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom