ලෝක පියවරුන්ගේ දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 20, 2021

ලෝක පියවරුන්ගේ දිනය අද

ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජුනි මස තෙවන ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරීම සිදුවෙයි. 

කෙසේ නමුත් ඇතැම් රටවල මෙම දිනය වෙනස් වෙයි. එම රටවලට පහසු ආකාරයටය. පීතෘ මූලික බැදීම් අඟය කිරීමට සහ ඔවුන්ට විශ්වීය කෘතගුණ දැක්වීමේ අරමුණින් මෙම දිනය සැමරීම සිදුවෙයි. 

පියවරුන්ගේ වටිනාකම ඇගැයීමට ලක් කරමින්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශ කළ යුතුයි යන අදහස පළමුවෙන් යෝජනා වී ඇත්තේ 1909 වසරේදීය.

Classified_Ad

Classified_Ad_News_Bottom