යේමන ඇමැති මණ්ඩලයට බෝම්බ ප්‍රහාරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

යේමන ඇමැති මණ්ඩලයට බෝම්බ ප්‍රහාරයක්

සිවිල් යුද ගැටුම් පවතින යේමනයේ, ඒඞ්න් නුවර ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල විය. 

ප්‍රහාරය එල්ල වෙද්දී යේමන රජයේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක්, විශේෂ ගුවන් යානයකින් ඒඞ්න් ගුවන්තොටුපොළට පැමිණ සිටි බව පැවැසෙයි. 

මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ එම ඇමැති මණ්ඩලයයි. 

ප්‍රහාරයෙන් පුද්ගලයෝ 28 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර, තුවාල ලැබූ ගණන 78 කි. 

ප්‍රහාරය එල්ල කළේ යේමන රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් යැයි චෝදනා එල්ල වී තිබේ. 

(අල් ජසීරා)

Classified_Ad

Classified_Ad_News_Bottom