2021 නව වසර උදාවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

2021 නව වසර උදාවෙයි

නව වසර උදාවීමත් සමග බෞද්ධ ජනතාව, ආශිර්වාදය ලබා ගැනීමට දිවයින පුරා ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.

නිරෝධායන නීති වලට අනුව කටයුතු කරමින් ආගමික ස්ථානවල ආගමික වතාවත් සිදුකෙරුණි.

විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ 2 දෙක හුණුපිටිය ගංගාරාමයේ ද සුපුරුදු පරිදි ආගමික වතාවත් සිදුවූයේ මේ අයුරිනි  

සටහන සහ ඡායාරූප - ළහිරු හර්ෂණ
Photojournalist / Professional Photographer

Classified_Ad

Classified_Ad_News_Bottom