අමාදම් සිසිලස අගමැති නිල නිවසේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2021

අමාදම් සිසිලස අගමැති නිල නිවසේ

දුරුතු පොහෝය නිමිත්තෙන් ‘‘අමාදම් සිසිලස’’ ධර්ම දේශනා මාලාවේ 2016 වැන්න විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අද (28) පැවැත්විණි. 

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය කෙහෙල්වල නන්ද හිමියන් මෙවර ධර්ම දේශනය පැවැත්වූහ. 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ධර්ම දේශනයට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom