ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාමයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 28, 2021

ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාමයේ

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වැඳ පුදාගනිමින් ආශීර්වාද ලබාගත්තේ ය. 

එහිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි බැහැ දුටු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා ඒ හිමියන්ගෙන් ද ආශීර්වාද ලබාගත්තේ ය. 
දුරුතු පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වී සිටි උපාසක උපාසිකාවන්ට මහ කොමසාරිස්වරයා දානය ද පිළිගැන්වීය.

Classified_Ad