කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම පහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (2) සැලකිය යුතු ලෙස පහළ ගියේය. 

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 6.56කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 7.32කින් ද පහළ ගියේය. 

එනම් සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77කින් පහළ ගියේය. 

දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32ක් ලෙසත් දැක්විණි.

Classified_Ad

Classified_Ad_News_Bottom