දසුන් ශානකගේ වීසා ප්‍රමාදයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

දසුන් ශානකගේ වීසා ප්‍රමාදයි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ විස්සයි20 නායක දසුන් ශානකට මේ දක්වා වීසා නොලැබීමෙන් සංචාරයට පිටත්ව යෑම තව දුරටත් ප්‍රමාද වන තත්ත්වයක් උද්ගත වී තිබේ. 

දසුන්ගේ විදේශ ගමන්බලපත්‍රය මීට වසර තුනකට පමණ පෙර අස්තානගත වීම මෙම ගැටලුව නිර්මාණය විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දසුන්ට වීසා ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom