ටජිකිස්තානයේ භූමිකම්පාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 13, 2021

ටජිකිස්තානයේ භූමිකම්පාවක්

ඉන්දියාවටත් පාකිස්තානයටත් උතුරු දෙසින් පිහිටි ටජිකිස්තානය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. 

භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ, එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ බවය. 

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බව පැවැසෙයි. 

මියගිය හෝ තුවාල ලැබූවන් ගැන මෙතෙක් වාර්තා වී නැත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවේ ප්‍රබලත්වය නවදිල්ලි අගනුවරට පවා දැණුනු බවය. 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad