ජපානයෙනුත් විකෘතියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 21, 2021

ජපානයෙනුත් විකෘතියක්

මහා බ්‍රිතාන්‍යයෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද හා සමාන වෙනස්ම ආකාරයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 

ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි. කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු ඊයේ (20) වනවිට හමුවුණු බව ද වාර්තා වේ.

මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් වයිරස විකෘතිය ආසාදනය වූවන් 151 දෙනකු ච ජපානයෙන් හමුවී ඇත.

ජපානය ද එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇති අතර, ජපන් රජය එරට වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නතය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom