ඉම්රාන් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 24, 2021

ඉම්රාන් යයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද (24) දින සවස 4.42ට නැවත පිටත්ව ගියේය. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණියේ විශේෂ ජෙට් යානයකින් වන අතර, ඔහු ඇතුළු පිරිස ආපසු ගියේ ද එම විශේෂ යානයෙනි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

Classified_Ad