වෙළෙඳ හා ආයෝජන සමුළුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 24, 2021

වෙළෙඳ හා ආයෝජන සමුළුව


පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, 'වෙළඳ හා ආයෝජන සමුළුව' අද (24) කොළඹදී පැවැත්විණි. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ. 

 දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් උදෙසා සිය රුචිකත්වය අනුව අනාගත වෙළඳාම් හා ආයෝජන අවස්ථා සැලසුම් කිරීමට ඉඩ ලබාදුන් අනගි අවස්ථාවක් ලෙස මෙම වෙළෙඳ හා ආයෝජන සමුළුව සැලකිය හැකිය‍.

Classified_Ad