ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් ආවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ, 'කොවැක්ස්' වැඩසටහන යටතේ, යුනිසෙෆ් සංවිධානය හරහා, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළමුවෙන්ම සම්පාදනය COVID-19 එන්නත මාත්‍රා 2,64,000 ක් අද (7) උදෑසන මෙරටට ලැබුණි. 

එන්නත් තොගය ගුවන්තොටුපොළට ගෙන ඒම සිදුවූයේ එමිරේට්ස් විශේෂ ගුවන් යානයකිනි. මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම් හා එන්නත්කරණ සැලැස්ම (NVDP) යටතේ
ඉදිරි කාලය තුළදී මෙරට ජනගහනයෙන් සියයට 20 කට ලබා දීමට නියමිතය.

Classified_Ad