කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 21, 2021

කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු දින ප්‍රහාරය එල්ලවී අද (21) ට වසර 2ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ නගරයේ බොහෝ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් ඊයේ (20) දිනයේ උදෑසන සිට යොදවා තිබේ. 

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර විශේෂ දේව මෙහෙයන් සංවිධානය කර ඇත. පොලිසියට අමතරව යුද්ධ හමුදා සහ නාවික හමුදා සන්නද්ධ සාමාජිකයන්ද ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණ.

Classified_Ad

Classified_Ad_News_Bottom