ඉන්දියාවේ ඔක්සිජන් මිනිස්සු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 27, 2021

ඉන්දියාවේ ඔක්සිජන් මිනිස්සු

ඉන්දියාවේ රෝහල් සියල්ලම මේ වනවිට 'කොවිඩ් 19' ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවත්, බොහෝ දෙනා ඔක්සිජන් නොමැතිව මිය යන බවත් එරට මාධ්‍ය වාර්තා  පවසයි.

තම තමන්ගේ මෝටර් රථ, දේපොල ආදිය විකුණා ඔක්සිජන් නොමැතිව මරණ මංචකයේ සිටින දිළිදු වැසියන්ට නොමිලේ ඔක්සිජන් ටැංකි ලබා දෙන පුද්ගලයන් ගැන ද මුම්බායි නුවරින් සහ දිල්ලි අගනුවරින් වාර්තා වේ. 

ඉන්දීය මාධ්‍ය මෙම පුද්ගලයන් නම් කර ඇත්තේ 'ඔක්සිජන් මිනිසුන්' යනුවෙනි. 

මේ අතර ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයත් තෙක් වර්ධනය වී ඇති බැවින් ධනවත් ඉන්දියානුවෝ ඔවුන්ගේ පෞද්ගලික ජෙට් ගුවන් යානාවලින් විදේශවලට පලා ගොස් ඇතැයි පැවැසෙයි.

NDTV

Classified_Ad