සංචාරක බුබුළු ක්‍රමය නවතී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 25, 2021

සංචාරක බුබුළු ක්‍රමය නවතී

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ දෙරට අතර ඇතිකරගත් 'සංචාරක බුබුළු' ක්‍රමය නවතා දැමීමට තීරණය කර ඇත. 

සංචාරක බුබුළු ක්‍රමය නවතා දැමීම කළේ කොරෝනා ආසාදිතයන් කීප දෙනකු හමුවීමත් සමඟය. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සහ පීල් නුවර කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ලොක්ඩවුන් කර තිබේ. 

එය සැලකිල්ලට ගනිමින් සංචාරක බුබුළු ක්‍රමය තාවකාලිකව අත්හිටුවා දැමූ බවත්, කොරෝනා අවදානම පහව ගිය පසු යළි සංචාරක බුබුළු ක්‍රමය යළි ආරම්භ කරන බවත් නවසීලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රොයිටර්

Classified_Ad