60 වැඩි අයට රෝහල්වලදී එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 30, 2021

60 වැඩි අයට රෝහල්වලදී එන්නත්

බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ් මර්දන එන්නත් අද (30) සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 

කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

වයස අවරුදු 60ට වැඩි පුද්ගලයන්ට ළඟම පිහිටි රෝහලට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි. එම රෝහල්වලදී සයිනෝෆාම් එන්නත් ලබාදීමට නියමිතය. එන්නත් ලබා දෙන රෝහල් පහත වගුවේ දැක්වේ.




Classified_Ad

Classified_Ad_News_Bottom