යුපුන් අබේකෝන් ඔලිම්පික් උළෙලට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 30, 2021

යුපුන් අබේකෝන් ඔලිම්පික් උළෙලට

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට වසර 30 කට ආසන්න කාලයකට පසුව සුදුසුකම් ලැබීම සුවිශේෂී සිදුවිමකි

ශ්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූර ශ්‍රියන්ත දිසානායක 1992 වසරේ බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට සුදුසුකම් ලබා නැතැයි ද පැවැසෙයි.

යුපුන් අබේකෝන්, එම ඉසව්ව තත්පර 10.15 කින් අවසන් කරමින් පසුගියදා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා කීපවරක් අලුත් කිරීමට සමත් විය.

Classified_Ad

Classified_Ad_News_Bottom