ඔලිම්පික් යන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 21, 2021

ඔලිම්පික් යන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව

ටෝකියෝ ක්‍රීඩා උළෙලේ කාන්තා ඉසව්ව සඳහා නවසීලන්තය නියෝජනය කරමින් සහභාගී වන බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ්, ඔලිම්පික් උළෙලට සහභාගී වන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

නවසීලන්ත ඔලිම්පික් කමිටු ප්‍රධානී කෙරීන් ස්මිත් පැවසුවේ, 43 හැවිරිදි හබාර්ඩ්, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන සියලු සුදුසුකම් සපුරා ඇති බවයි. ලිංගික පෙරළියකට ලක් වුණු හබාර්ඩ්, කාන්තාවක බවට පත් වී ඇත්තේ 2013 වසරේදීය. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom