උසේන් බෝල්ට්ගේ නිවුන්නු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 21, 2021

උසේන් බෝල්ට්ගේ නිවුන්නු

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට්ගේ සහකාරිය වන්නේ කාසි බෙනට් ය. 

කාසි බෙනට් පිරිමි නිවුන් දරුවන්  ප්‍රසූත කළ අතර, සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ එම නිවුන්නු ලොවට හඳුන්වා දීමට උසේන් බෝල්ට් කටයුතු කළේය. ඒ පියවරුන්ගේ දින සැමරුමක් ලෙසය.

බේල්ට් තම පුතුන් දෙදෙනා නම් කර ඇත්තේ තන්ඩර් බෝල්ට් සහ සෙන්ට් ලියෝ බෝල්ට් යන නමිනි. මෙය බොහෝ දෙනාගේ කතාබවට හේතුවක් ්‍වී තිබේ.

බෝල්ට් ට ඔලිම්පියා ලයිට්නිං බෝල්ට් යන නමින් සිඟිති දියණියක් ද වෙයි. ඉන්ස්ටග්‍රෑම් හරහා පළ කළ පවුලේ ඡායාරූපයේ ඇය ද සිටී.

NDTV

Classified_Ad