ව්‍යාපර ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 75 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2021

ව්‍යාපර ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 75 ක්

‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්ව සිටින මෙරට කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපර ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක අරමුදල් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (ඩී.එෆ්.සී) හි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයෙන් මෙම අරමුදල් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන්/ව්‍යාපාර හිමිකාරිනියන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වේ. 

 මෙම අරමුදල් සැපයීමේදී මෙම ණය මුදලින් කොටසක් කාන්තාවන්ට හිමි, කාන්තාවන් නායකත්වය දරන, හෝ කාන්තාවන් සවිබල ගන්වන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර සඳහා ලබාදිය යුතු වේ. 

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom