නිවසට ගිහින් එන්නත් දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 19, 2021

නිවසට ගිහින් එන්නත් දෙයි

රට පුරා සිදුකරන කෝවිඩ්19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට සමගාමීව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණය වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් අද ආරම්භ කර ඇත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ උපදෙස් පරිදි මෙම එන්නත් කරණ වැඩ සටහන ආරම්භ කර ඇත.  

වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසයේ වෛද්‍ය වරුන්ගේ හා සෞඛ්‍ය නිලදාරීන් විසින් ජංගම එන්නත්කරණ සේවාව සිදු කළේය. නොයෙක් අසනීප හේතවෙන් නිවෙසින් පිටතට යා නොහැකි අයට දුරකතන හරහා දැනුම් ඒ බව දැනුම් දිය හැකිය.

Photo-Journalist
ළහිරු හර්ෂණ

Classified_Ad

Classified_Ad_News_Bottom