එමා රෙඩුකානු ශූරතාව දිනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Sep 12, 2021

එමා රෙඩුකානු ශූරතාව දිනයි

වසර 44 කට පසුව බ්‍රිතාන්‍යය, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිවිය. 

ඒ, බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානු නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමත් සමඟය. 
එම තරගයේදී එමා රෙඩුකානු විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලයිලා ෆර්නැන්ඩස් පරාජය කරනු ලැබුණි. 

එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් මහ රැජින ද  සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළාය.

෴ උපුටා ගැනීම - CNN

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad