
වසර 44 කට පසුව බ්‍රිතාන්‍යය, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිවිය.
ඒ, බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානු නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමත් සමඟය.

එම තරගයේදී එමා රෙඩුකානු විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලයිලා ෆර්නැන්ඩස් පරාජය කරනු ලැබුණි.
එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් මහ රැජින ද සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළාය.
෴ උපුටා ගැනීම - CNN