අඩු නින්දත් වැඩි නින්දත් හොඳ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 26, 2026

අඩු නින්දත් වැඩි නින්දත් හොඳ නෑ

ප්‍රමාණවත් නින්දක් එනම්, දිනකට පැය 6 ත් 7 ත් අතර නිදා ගැනීම වයසට යෑම මන්දගාමී කරන බවත්, තරුණ පෙනුම රැකගැනීමට උපකාරී වන බවත් විද්‍යාඥයෝ පවසති. 

විදයාඥයන් පැහැදිලි කරන ආකාරයට අඩු නින්දක් මෙන්ම වැඩි නින්දක් යනු ශරීරයේ මොළය, හෘදය, පෙනහගු සහ ප්‍රතිශක්ති පද්ධතිය ඇතුළු අවයව වේගයෙන් වයස්ගත වීමට හේතුවකි. 

පැය 6 කට අඩු නින්දක් ලබන අය අතර හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, මානසික අවපීඩනය සහ ආතතිය වැඩි වශයෙන් දකින්න ලැබේ. 

පැය 8 කට වැඩි කාලයක් නිඳාගැනීම මොළයේ සෞඛ්‍යයට අහිතර ලෙස බලපෑම් ඇතිවෙයි. එබැවින්, සමබල නින්ද තරුණ පෙනුම රැක ගැනීමට පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ද නැතිවම බැරි දෙයකි. 

මනීෂි මංජරී 
NDTV ඇසුරිනි

Classified_Ad