ගැබිනි සමයේ ආරවුල් හොඳ නැහැ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 10, 2026

ගැබිනි සමයේ ආරවුල් හොඳ නැහැ

ගැබිනි සමයේදී නිතර ඇති වන පවුල් ආරවුල් හෝ සබඳතා ආරවුල් හේතුවෙන්, ගැබිනි මවගේ මානසික ආතතිය අහිතකර ලෙස වර්ධනය විය හැකිය. එය නොමේරූ දරු උපත් සඳහා බලපාන හෝමෝන සිරුර තුළ වර්ධනය කිරීමට හේතුවක් වෙයි. 

 සාමාන්‍ය බහින්බස්වීම් සෘජුවම, නොමේරූ දරු උපතකට හේතු නොවන බව ද මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. එක දිගට පවතින දැඩි මානසික ආතතිය, වෛද්‍යමය හේතූ, ජානමය සාධක සහ ජීවන රටාවේ බලපෑම් එකට මුසුවෙද්දී, නොමේරූ දරු උපතක් සිදු වීමේ අවදානම ඉහළ නැංවීමට ඒවා දායක වෙයි.  

Brain Maze ඇසුරිනි  

Classified_Ad