කොරෝනා සරුබව නැති කරනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

කොරෝනා සරුබව නැති කරනවා

පිරිමින් තුළ සරුබව නැති කිරීමට ‘කොවිඩ් 19’ වයිරසයට හැකියාව ඇතැයි නවතම අධ්‍යයනයකින් තහවුරු වූ බව ප්‍රංශ සහ ජර්මන් වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ‘සුවය ලැබූ’ ප්‍රංශ ජාතික තරුණයන් කණ්ඩායම් කීපයක්, මෙම අධ්‍යයනයට සම්බන්ධ කර ගත් බවත්, එමගින් මේ බව තහවුරු වුණු බවත් එම අධ්‍යයනය සිදු කළ පැරිස් නුවර වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති. 

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ‘සුවය ලබන’ බොහෝ දෙනා විවිධාකරයේ රෝගාබාධවලට ලක් වන බව වාර්තා වේ.

පුරුෂ ප්‍රජනන පද්ධතියට වයිරසයෙන් හානි සිදුවන බව අනාවරණය වුණු පළමු අවස්ථාව මෙයයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom