ඉම්රාන් ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Feb 23, 2021

ඉම්රාන් ආවා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, එරට පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ජෙට් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 

අග්‍රාමාත්‍යවරයා සමඟ පැමිණි දූත පිරිස 40 දෙනකුගෙන් සමන්විතය. පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද ඊට අයත් ය.

හමුදා උත්තමාචාර මැද, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මහත් හරසරින් පිළිගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe