චීන සංවර්ධන බැංකුවෙන් ණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 12, 2021

චීන සංවර්ධන බැංකුවෙන් ණයක්

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ. 

එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි. සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි. 

එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.

Classified_Ad