ප්‍රාන්ත මැතිවරණ ඡන්ද ගණන් කිරීම අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

May 2, 2021

ප්‍රාන්ත මැතිවරණ ඡන්ද ගණන් කිරීම අද

කොරෝනා වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (2) උදෑසන ආරම්භ වෙයි. 

මැතිවරණ පැවැත්වූ ප්‍රාන්ත වන්නේ තමිල්නාඩුව, පුදුචෙරී, කේරළය, බංගාලය සහ ඇසෑමයයි. ඉන්දීය මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ඡන්දය ගණන් කිරීම ඉන්දීය වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ වනු ඇති බවය. 

ඉන්දියාවේ කොරෝනා වයිරසය ඉහවහා යෑමට එක් හේතුවක් වූයේ ද මෙම ප්‍රාන්ත සභා මැතිවරණ යැයි සෞඛ්‍ය අංශ චෝදනා කර තිබේ. 

මැතිවරණ කටයුතු අදියර කීපයක් යටතේ පැවැත්වූයේ පසුගිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 29 දක්වාය.

NDTV

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad