මුහුදේ කළ සමීක්ෂණ අවසන් - ඉන්දියාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

මුහුදේ කළ සමීක්ෂණ අවසන් - ඉන්දියාව

ඉන්දීය නාවික හමුදාවට අයත් “අයි.එන්.එස්. සර්වේක්ෂක්” නෞකාව කොළඹට ඔබ්බෙන් ගිනිගැනීමට ලක්වූ එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවට ආසන්න ප්‍රදේශ තුනක සමීක්ෂණ කටයුතු සාර්ථකව නිම කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 

ඒ අනුව “අයි.එන්.එස්. සර්වේක්ෂක්” නෞකාව සමීක්ෂණය යටතේ ආවරණය කර ඇති සැතපුම් ගණන 807ක් යැයි ද එම කාර්යාලය සඳහන් කරයි. සමීක්ෂණයෙන් පසු මෙම නෞකාව විසින් මුහුද යට තිබූ සුන්බුන් කොටස් 54ක් ද විනාශ වූ නැවේ කොටසක් ද සොයා ගත් බව ද එම කාර්යාලය කියයි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom