ඉන්දුනීසියා යානයක් අතුරුදන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 9, 2021

ඉන්දුනීසියා යානයක් අතුරුදන්

මගීන් 50 දෙනකුට වැඩි පිරිසක් සමඟ පියාසර කරමින් තිබුණු, ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් වූ බවත්, එය අනතුරට ලක් වී කඩා වැටෙන්න ඇති බවත් බලධාරීහු පවසති.

මගී යානය ඉන්දුනීසියාවේ 'ශ්‍රී විජය' ගුවන් සේවයට අයත් අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. 

යානය බටහිර කලිමටාන් පළාතේ පොන්ටියනාක් නගරය බලා පියාසර කරමින් සිටියදී රේඩාර් තිරයෙන් අතුරුදන් වුණු බව ගුවන් බලධාරීහු පවසති.

යානය හිටිහැටියේ අඩු 10,000 ක් පහළට ගිය බව රේඩාර් තිරයෙන් දකින්න ලැබුණු බව ද පැැවසෙයි. 
අනතුරට පත් වෙන්න ඇතැයි පැවැසෙන යානය අවුරුදු 27 ක් පැරණි බෝයිං 737-500 යානයකි. 'ශ්‍රී විජය' ගුවන් සේවය ද ඉන්දුනීසියාවේ පැරණිතම ගුවන් සේවයකි. 

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom