ඇමෙරිකා ගිය ශෙහාන් ජයසූරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 10, 2021

ඇමෙරිකා ගිය ශෙහාන් ජයසූරිය

තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගෙන ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ශෙහාන් ජයසූරියගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පසුගිය දා නිල නිලනිවේදනයක් නිකුත් කර තිබුණ.

ශෙහාන් ජයසූරිය ඇමෙරිකාවේ පදිංචියට ගියේ ඔහුගේ බිරිඳ ඇමෙරිකන් පුරවැසිභාවය හිමිතැනැත්තියක බැවිනි. 

ඉදිරියේ දී එතරම් ප්‍රචලිත නොවන ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට තමන් අපේක්ෂා කරන බව ශෙහාන් පවසා තිබේ.

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින තරග 12 කට, විස්සයි විස්සේ තරග 18 කට ක්‍රීඩා කර තිබේ.


Classified_Ad

Classified_Ad_News_Bottom