කොරෝනා ඇවිත් වසරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 11, 2021

කොරෝනා ඇවිත් වසරයි

මෙරටින් කොවිඩ් 19 ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමු වී අදට (11) වසරක් සම්පූර්ණ වෙයි. 

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් 19 ආසාදිතයා, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි, සංචාරක මග පෙන්වන්නකු ලෙස රැකියාව කරන ජයන්ත රණසිංහ මහතාය. 

ජයන්ත රණසිංහ මහතාට පෙර මෙරටින් කොවිඩ් 19 ආසාදිතයකු ලෙස චීන ජාතික කාන්තාවක හඳුනා ගැණින. 

ඇය සංචාරයක් සඳහා මෙරටට පැමිණි අයෙකි. කොවිඩ් 19 ආසාදිත ශ්‍රී ලාංකිකයා වාර්තා වී වසරක් ගතවෙද්දී, මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 86,685 කි. 

සුවය ලැබූ ගණන 83,210 කි. අද (11) වනවිට මෙරටින් වාර්තා වන කො‍විඩ් මරණ ගණන 515 කි.

Classified_Ad

Classified_Ad_News_Bottom